නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වෙයි ? සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳව පූර්ණ සැලැස්මක්

0
309

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳව පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබේ.

අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

එහිදී මේ සම්බන්ධයෙන් තීරණයන් රැසක් ගෙන තිබේ.

ඒ අනුව ක්ෂේත්‍ර 03ක් යටතේ මෙම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇත.

සම්පූර්ණ විස්තර පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here