පුවත් පොලීසිය නොමනා හැසිරීමක (video) By Manorama Weerasinghe - September 25, 2021 0 901 FacebookTwitterPinterestWhatsApp පොලීසිය විසින් ද්‍රවිඩ ජාතික තරුණියක පරීක්ෂා කොට ඇගේ ජංගම දුරකථනය පැහැරගෙන යන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතී. එහිදී නීතීඥවරයෙක් යැයි පවසන පුද්ගලයෙකු පැමිණ ඊට විරෝධය දක්වන ආකාරයත් මෙහි දිස්වේ.වීඩියෝව පහතින්