යුගදනවි ගැන මහනාහිමිවරු දැනුවත් කිරීමට සජබ සැරසේ

0
285

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ලබන සඳුදා දිනයේ සිය පක්ෂයේ මන්ත්‍රිවරුන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ඒ පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here