බත්තරමුල්ලේ වෙළඳසැල් දෙකක් ගිනිබත් වෙයි.

0
697

බත්තරමුල්ල – ගනේහේන ප්‍රදේශයේදී ඇති වූ හදිසි ගින්නකින් වෙළදසැල් දෙකක් විනාශ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අද පස්වරුවේ ඇති වූ ගින්නෙන් ටයර් අලෙවිසැල් දෙකක් විනාශ වී ඇති බවයි.

කෙසේ වෙතත් ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බව ද තලංගම පොලීසිය සදහන් කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here