දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වෙලා

0
298

දරුවන් අතරේ කොවිඩ්  පැතිරීම  වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඩෙල්ටා  රැල්ල ආරම්භවීමත් සමග  කොවිඩ්  ආසාදිත දරුවන්  200කට වැඩි පිරිසක්  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ බවත්  එම  රෝගී දරුවන් සංඛ්‍යාව 50 ක් දක්වා  පහළ බැස ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ්  ව්‍යාප්තිය අඩුවෙමින් පැවතුණත් දරුවන් රැකබලා ගැනීම සඳහා  වැඩි අවධානය දිගටම යොමු කළ යුතු බව දීපාල් පෙරේරා මහතා   වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here