ඇමරිකාව හරක් පට්ටියක් ඉල්ලුවොත් ජනාධිපතිට දෙන්න වෙන දේ…!

0
291

යක්කු ගස් යන වෙලාවේ ආණ්ඩුව අමෙරිකාවට දොල පිදේනි දී ඇති බව චමීර පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ අමෙරිකාව මින් පසු හරක් පට්ටියත් ඉල්ලුවහොත් දීමට සිදු වන්නේ අමාත්‍ය මණ්ඩලයේ සිටින අම්බරුවන් පිරිස බවය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිදුකරන්නේ මුදල් සෙවීමේ වගකීම බව පෙන්වා දුන් ඒ මහතා එතුමා තවමත් අමෙරිකාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයකු බවද සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here