ආර්ථික අර්බුදයට විසඳුම මන්ත්‍රී දිගම්බරම් කියයි

0
359

මෙරට ආර්ථික වටිනාකමක් ඇති ඉඩම් විදේශිකයන්ට විකිණීමෙන් උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් අක්කර 13ක ඉඩමක් චීනයේ සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here