කොවිඩ් මර්දන “ෆයිසර්” එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට, එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එවැනි අවස්ථා පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම්දීමට හැකියි.