විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

0
285

මෙම වර්ෂය සඳහා වන කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝකර තිබේ. එම කාලය පසුගිය 22වනදා අවසන්වීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඉදිරිපත්වූ කරුණු සලකාබැලීමෙන් පසු එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළබව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්කළේය. ඒ අනුව සැප්තැම්බර් මස 5වනදා දක්වා කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here