සදුදා සිටි ඩිජිටල් වෙන්න යන කොළඹ නඩු

0
292

කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා (27) දිනයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය සඳහන් කර තිබෙනවා.

කොළඹ නීතීඥ සංගමයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here