ලෝක උරුම ලැයිස්තුවට ”රිටිගල” ඇතුළත් වෙන්න නියමිතයි

0
336

ලෝක උරුමයක් ලෙස නුදුරේදීම රිටිගල ඇතුළත් වීමට නියමිතව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් තිබෙන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here