තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් ඉතිහාසය වෙනස් කිරීමට රන් ඔටුන්නක් සොයයි

0
313

වසර 2000ක් පැරණි රන් ඔටුන්නක් සහ රන් තොගයක් සොයා තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ප‍්‍රදේශ කීපයක් පරීක්ෂාවට ලක් කර ඇත.

එරට ඉතිහාසය වෙනස් කිරීම සඳහා තලෙයිබාන් සංවිධාන මෙම පැරණි කෞතුක වස්තු සෙවීම ආරම්භ කර තිබේ’මෙම රන් ඔටුන්න සහ රන් තොගය කාගේ දැයි හෙළි වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here