”කැමති කොවිඩ් එන්නත් වර්ග එන තෙක් බලා ඉඳීමෙන් ඵලක් නෑ – සියලු දිස්ත්‍රික්කවලට එන්නත් යවා අවසන්”

0
278

වයස අවුරුදු 20ට වැඩි ජනතාව සඳහා ලබා දීමට නියමිත කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා සඳහා අවශ්‍ය සියලු එන්නත් මේ වන විට ඒ ඒ දිස්ත්‍රික්ක වෙත බෙදාදී අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. ඔහු අවධාරණය කළේ, අදාළ දිස්ත්‍රික්කයට වෙනත් එන්නත් වර්ග පැමිණෙතැයි අපේක්ෂාවෙන් බලා නොසිට ලැබී ඇති වර්ගයෙන් මාත්‍රා ද්විත්වය ම හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here