කොවිඩ් රෝගීන් සහ මරණ අඩු වීම ගැන සතුටුයි – සඳුදාට විරෝධතා ව්‍යාපාරය පටන් ගන්නවා – සමන් රත්නප්‍රිය

0
321

කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑ ම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. කොවිඩ් මර්දනය සඳහා ජීවිත පරදුවට තබා ක්‍රියා කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කොවිඩ් සහන දීමනාව පවා මේ වන විට කප්පාදු කර තිබෙන බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here