රටවල්වලට අතපොවන්න මානව හිමිකම් කඩතුරා එපා

0
286

චීනයට එරෙහි ප්‍රහාර සඳහා මානව හිමිකම් කඩතුරාවක් ලෙස භාවිත නොකළ යුතු බව රටවල් 65ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UNHRC) පවසා තිබේ. එම ප්‍රකාශයේ නම් නොකළ රටවල් කණ්ඩායම කියා සිටියේ හොංකොං, ටිබෙට් සහ ෂින්ජියෑං හි චීනයේ ක්‍රියාවන් විවේචනය කිරීම ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිගත නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here