”කෙරවලපිටිය ගැන හිතුවක්කාර තීන්දුවක් ගත්තොත් වර්ජනයට යනවාමයි” – ලාල්කාන්ත

0
284

කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීමට එරෙහිව වරාය,තෙල්,විදුලි සේවක සංගම් 3 ඒකාබද්ධ සන්ධානය ලබන සතියේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාවලියකට අවතීර්ණ වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල්කාන්ත පැවසීය. ආණ්ඩුව මේ මොහොතේ වෘත්තීය සමිති විරෝධය නොතකා කෙරවළපිටිය යුගදනවි බලාගාරය වෙනුවෙන් අත්තනෝමතික තීරණයක් ගන්නේ නම් බලශක්තිය සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකත්, වරායත් වැඩ වර්ජනයකට යන බව ද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here