5000 අරගෙන වැඩට යමු ද ?

0
315

රුපියල් 5000 ක් වෙනුවෙන් තමන්ගේ අරගලය පාවාදීමට කිසිදු ගුරුවරයෙකු සූදානම් නොමැති බව ගුරු සංගම් අවධාරණය කරනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊයේ සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනුයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව කියා සිටියේ.

පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සිය ඉල්ලීම් සදහා සාධාරණ සහ ස්ථිර විසදුම් ලබාදිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here