චීනය සිරගතකර සිටි කැනේඩියානු ජාතිකයන් දෙදෙනා නිදහස් කරයි

0
279

චීනය විසින් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කර සිටි කැනේඩියානු ජාතිකයන් දෙදෙනා නිදහස් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළේ මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් යන මොවුන් දෙදෙනා මේ වනවිට කැනඩාව බලා පිටත්වී ඇති බවයි. චීනය මෙම පියවරට එළඹුණේ කැනඩාව වසර දෙකක් තිස්සේ රඳවාගෙන සිටි චීන හුවාවේ මූල්‍ය ප්‍රධානියා නිදහස් කිරීමත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here