අපේ යහපාලනාණ්ඩුව FCID ගෙනාවේ හොරු… මේ ආණ්ඩුව CID ගේන්නේ ඇත්ත කතා කරන මිනිස්සු – මනූෂ

0
319

අපේ යහපාලනාණ්ඩුව FCID ගෙනාවේ හොරු… මේ ආණ්ඩුව CID ගේන්නේ ඇත්ත කතා කරන මිනිස්සු… – මනූෂ

යහපාලන රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුයේ ජනතා මුදල් හොරකම් කළ පිරිස් බවත් මේ වන විට ඇත්ත කතා කරන මිනිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවත් මනූෂ නානායක්කාර පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති පාඨලී චම්පික රණවක එහි පැමිණි අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here