ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ.පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ

0
344

ලෝක උරුමයක් විය යුතු ජාතික සම්පතක ඇවිදින මංතීරු ඉදි කරමින් මතු කර ඇති ගැටලුව නිරාකරණය කර දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අදහස් පළ කළේය. එහි සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් එහිදී අවධාරණය කර සිටියේ, පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින බවයි. ‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here