ලොහාන් යළි වැඩ පටන් අරන්

0
489

බීමත්ව පිසතෝල රැගෙන අනුරපුර බන්ධනාගාරයට ඇතුල්වී සිරකරුවන් දණගස්වා පිස්තෝල හිසට එල්ල කළ බවට චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වවත්ත මහතා දෙසතියකට පමණ පසු යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් හා ආසන මට්ටමේ නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් ප්‍රධාන රැස්වීම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here