කොළඹ මහනගර සභා සීමාව තුළ පෞද්ගලික දේපල හිමියන්ට නිවේදනයක්

0
300

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ,පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහ නගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දෙනවා.නාගරික කොට්ඨාශ වලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති,දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ,නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here