චන්දිම වීරක්කොඩිට කොවිඩ්

0
309

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොවිඩ් ආසාදිතව ඇතැයි වාර්තා වේ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ශ්වසන අපහසුතා  තත්වයක් හේතුවෙන්  ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය මන්ත්‍රීවරයා එහි දී කළ රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

මේ වනවිට ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here