රට විවෘත කිරීමෙන් පසු රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමේ සූදානමක්

0
288

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමටයි නියමිතව ඇත්තේ. ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here