හිරවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග තවමත් වරායේ

0
275

නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ඉකුත්දා නියෝග කළා. ඒ, ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here