පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එකට විරෝධය දක්වමින් හිමිනමක් උපවාසයක

0
268

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඉදිකිරීමට සැලසුම් කර ඇති ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ පූජ්‍ය මැදිරිගිරියේ සුඛී භික්ෂූන් වහනසේ උපවාසයක නිරතවූහ. උන්වහන්සේ චෝදනා කර සිටියේ, පාලකයින් කළ යුතු දේ කරනවා මිස , අනවශ්‍ය විගඩම් කරමින් ජාතික ධනය විනාශ කරන කටයුතු කරනවාට විරෝධය පළ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here