දුම්රිය ස්ථානයක තේ විකුණූ කොලුවෙකු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම ගැන මෝදි රහසක් කියයි

0
324

දුම්රිය ස්ථානයක තේ විකුණු කොලුවෙකු හතරවන වතාවටත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම පසුපස ඇති ශක්තිය ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා. ගුජරාටයේ දුම්රිය ස්ථානයක පියාගේ සහායකයෙකු ලෙස තේ වෙළෙදාමේ නිරත වූ සිය අතීතය සිහිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් භුමියක් ලෙස හදුන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here