Saturday, November 16, 2024

නිවසේ සිට ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්

ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව නිවසේ සිට ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හදුන්වාදී තිබෙනවා. අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා. 0716222555 යන දුරකතන අංකය මේ සඳහා හදුන්වා දී ඇති අතර එමගින් දිවයින පුරා විසිරී සිටින ඖෂධවේදීන් 120 ක් පමණ සම්බන්ධකර ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles