72 හැවිරිදි කාන්තාවක් ඝාතනය කළේ කවුද?

0
282

රාජගිරිය, ගල්පල්ලිය අසල නිවසක තනිව ජීවත් වුණු අවිවාහක කාන්තාවක් ඝාතනය කර තිබේ. ඇගේ වයස අවුරුදු 72 කි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ අද දහවල් ය. ඝාතකයා නිවසට ඇතුළු වූයේ වහලෙන් ද? පොලීසියේ සැකය තිබෙන්නේ එතනයි. නිවසේ තිබූ රු. 25,000 ක මුදලක් අතුරුදන් බවටත් පොලීසියට සැකයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here