ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

0
278

ඇමෙරිකාවේ මොන්ටානා නගරයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතිබවයි මොන්ටානා නගරයේ ආරක්ෂක අංශ සදහන්කරන්නේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවනබව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. අනතුර සිදුවීමත් සමග දුම්රිය මැදිරි තුළ සිරව සිටි මගීන් බේරා ගැනීමට සහන කණ්ඩායම් කටයුතු කළා. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 147 දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 13 දෙනෙකු එහි ගමන්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here