පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවේ

0
282

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම හා සැපයීම සඳහා සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනා කැඳවා තිබෙනවා. අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එලෙස යෝජනා කැඳවා ඇත්තේ ඉදිකිරීම් හිමිකාරීත්වය සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත අදාළ ව්‍යාපෘති සැකසීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here