ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයට ශ්‍රීලනිපයේ විරෝධය

0
318

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීම හරහා ආරම්භවන ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික සම්පත් සුරැකීම සඳහා ගෙනයන අරගලයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර තිබෙන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here