ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විදේශ අමාත්‍යවරු අතර හමුවක්

0
245

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විදේශ අමාත්‍යවරු සංහිඳියාව පිළිබඳ සාකච්ඡා කරති

දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවරදීයි. සංහිඳියාව සහ සත්‍යය යන අංශවල දකුණු අප්‍රිකාවේ සාරවත් අත්දැකීම් සහ අද්විතීය ඉතිහාසය දෙස ශ්‍රී ලංකාව සැලකිල්ලෙන් යුතුව සලකා බලන ලද බව විදේශ අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here