වැටලීම් නිසා රටේ දැඩි කුඩු හිඟයක්. කිලෝවක මිල තුන් ගුණයකින් ඉහළට.

0
266

මේ වන විට ලංකාවේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. පසුගිය සමයේ රු. ලක්ෂ 60ක පමණ මිලක පැවැති කුඩු කිලෝවක මිල මේ වන විට රු. දෙකෝටි දශ ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය මාස 04ක පමණ කාලය තුළ දිගින් දිගට ම සිදුකළ වැටලීම්වලින් කුඩු කිලෝ 1000ක් පමණ අත්අඩංගුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here