ආනයනකරුවන්ට ඩොලර් දෙන්න, මහා භාණ්ඩාගාරය සූදානම්

0
293

මේ වනවිට වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්වී නොමැති බව වාර්තා වනවා. එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල කියාසිටියේ අවශ්‍ය බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක්ද සකස් කර ඇති බවයි.ඒ අනුව,කිසියම් ආනයනකරුවෙකුට තම අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමේදී ගැටලු පවතී නම් ඒ පිළිබඳ දැනුම් දියයුතු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here