බස්නාහිර ත්‍රිරෝද, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි..

0
342

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙන ත්‍රී රෝද රථ බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරයේ ලියාපදිංචි කළ යුතු වෙනවා. මේ සඳහා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here