චන්ද්‍රිකා – වෙල්ගම එක්ව නව දේශපාලන ගමනක

0
330

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම පවසා සිටියි.

අදාළ නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද අනුශාසකත්වය ලබාදෙන බව හිටපු උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න පවසා සිටියි.

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ අද පැවැති 62වන ගුණ සැමරුම් උත්සවයට එක්වෙමින් ඔවුන් මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here