යකා නැගපු රාජ්‍ය ඇමති විමලවීර කෝපයෙන් මුසපත්ව මන්ත්‍රීවරුන්ටත් අසභ්‍ය වචනයෙන් බනියි

0
677

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් දෙහිඅත්තකණ්ඩිය නගර උද්‍යානයේදී අද (26) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට බැන වදිමින් රාජ්‍ය අමාත්‍යවරයා ආවේගශීලීව සභාව අමතනු ලැබීය.

හමුව අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here