ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 ක් වරායේ හිර වෙයි

0
336

වාණිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටෝන් 360 ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි  කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල් ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් පවසන අතර එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි අපනයන කරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක්ද කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here