පුවත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට By ciawpdev - September 27, 2021 0 289 FacebookTwitterPinterestWhatsApp තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 31,590ක් අද (27) අළුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙම එන්නත් මෙරටට රැගෙනවිත් ඇති අතර මේ වන විට එම එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.