පුවත් ලෝක සංචාරක දිනය අදයි By ciawpdev - September 27, 2021 0 315 FacebookTwitterPinterestWhatsApp මුළු ලෝකය පුරා විහිදුණු සංචාරකයක් සඳහා වෙන් වූ ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබෙනවා.මෙවර සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ “අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය” යන්නයි.