ගුවන් හමුදා විශේෂ බලකාය තොප්පිගල විශේෂ මෙහෙයුමක

0
565

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප‍්‍රථම වරට සංග‍්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප‍්‍රදේශයේදී සිදු කර තිබෙනවා.

මෙම පුහුණුවිම් කටයුතු 11 වැනි දියකාවා මෙහෙයුමට සමගාමිව පසුගිය 22 වැනිදා සිදුකරන ලදී.

දියකාවා යුධ පුහුණු මෙහෙයුම ශ‍්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පවත්වනු ලබන විශාලතම යුධ පුහුණු අභ්‍යාසය වන අතර ඒ සඳහා මිත‍්‍රශිලි විදේශීය හමුදා සාමාජිකයින්ද සහභාගි වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here