Sunday, September 22, 2024

තවත් කොවිඩ් මරණ 51ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ සිදුවූ තවත් කොවිඩ් මරණ 51ක් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක්.

එම මරණ අතරට කාන්තාවන් 22ක් සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles