පුවත් දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වන ආසාදිතයින්ගේ අඩුවක් By ciawpdev - September 27, 2021 0 333 FacebookTwitterPinterestWhatsApp දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් සිදුව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර වයස කොරෝනා ආසාදිතයින් අඩු වීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ජනතාව සතු බව විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පෙන්වා දෙනවා.