ලිට්‍රෝ අලෙවි නියෝජිතයෝ ගෑස් සඟවති

0
267

ගෑස් මිල අද (27) පස්වරුවේ ඉහළ යනු ඇතැයි විශ්වාසය තුළ දිවයින පුරා ලිට්‍රෝ අලෙවි නියෝජිතයන් ගෑස් අළෙවිසල්වලට ලබාදී ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර එකතු කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

පානදුර ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් අද පෙරවරුවේ සිට ගෑස් නැවත ඔවුන්ගේ ප්‍රධාන ගබඩාවලට ගෙන එමින් සිටින බවත් බොහෝ ගෑස් අලෙවිසල් වසා දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

ගෑස් මිල ඉහළ යන බවට ආරංචිය හේතුවෙන් පාරිභෝගිතයෝ ද ගෑස් අළෙවිසල් අසල පෝලීම් ගැසී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here