පොහොට්ටුව ගැන රටපුරා දුර්මත පැතිරෙන්න පටන් අරන්

0
364

ආණ්ඩුට එරෙහි විවේචනවලට නිවැරදි පිළිතූරු නොදුන්නොත් සියයට තුන බොරු වලට ජනතාව රැවටෙන්න ඉඩ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විවධ බොරු ප්‍රචාරන කරන බවත් ඒ නිසා ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් විවිධ දුර්මත රට තුල පැතිර යාමට පටන්ගෙන ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා ඒවා නිවැරදි කර ආණ්ඩුව මෙන්ම පක්ෂයද ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ගේ සහ පාක්ෂිකයන්ගේ වගකීමක් බවද පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ “2022 ඔබට අය වැයෙන්” නමින් පැවැත්වෙන රැස්වීම් මාලාවේ කැස්බෑව ආසනයේ රැස්වීම අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here