කොවිඩ් ආසාදිතයින් දහසකට වඩා අඩුවෙයි

0
290

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 983කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 268 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 983කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 514,592ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 812ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 455,344 ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here