පුවත් තවත් ගැසටිටුවක් රිවස් – සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරේ By ciawpdev - September 27, 2021 0 483 FacebookTwitterPinterestWhatsApp සහල් සාඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.සහල් සඳහා උපරිම තොග හා සිල්ලර මිල සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද අවලංගු කෙරේ.