ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්….

0
304

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ.වෙළෙදාම,ආයෝජනය සහ දේශීය සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව,එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පවත්වා තිබේ. කොළඹ වරාය නගරයේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධව ද මෙහිදී අවධානය යොමුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here