ලෝකෙම පුදුම කළ ඡායාරූපෙන් එන්නත්කරණය

0
294

තලවකැලේ නගරයේ යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙයි.තලවකැලේ නගරයේ යාචකයන් වෙසෙන ස්ථාන වෙත ගොස් එම යාචකයන්ගේ ඡායාරූපයක් ගෙන එම යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අතර දෙවන එන්නත එම ඡායාරූපය පරීක්ෂා කර බලා ලබාදීමට පියවර ගන්නා බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here